gossiplanka alexa "මැණිකේ මගේ හිතේ" නිසා යොහානිට බත්තරමුල්ලෙන් ඉඩමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මැණිකේ මගේ හිතේ" නිසා යොහානිට බත්තරමුල්ලෙන් ඉඩමක්

"මැණිකේ මගේ හිතේ" ගීතයෙන් ශ්‍රී ලාංකීය සංගීතය ලොවට ගෙන ගිය යොහානි ද සිල්වා ට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ත්‍යාගයක් පිරි නැමීමට කටයුතු සූදානම් කරමින් සිටිනවා.

ඒ අනුව යොහානිට බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් පර්චස් 9.68 ක ඉඩමක් පරිත්‍යාග කිරීමටයි කටයුතු සැලසුම් කර ඇත්තේ. මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයත් වන අතර එය රජයෙන් පිරිනමන පරිත්‍යාගයක් ලෙසින් ලබා දීමට නියමිතයි.

1996 විල්ස් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙත අනූනව අවුරුදු බදු පදනම මත බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් ලබා දුන් ඉඩම්වලට යාබඳ ඉඩමකින් මෙම බිම් කැබැල්ල ලබා දීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu