gossiplanka alexa නව ජනාධිපති ලේකම්වරයා පත් කරයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව ජනාධිපති ලේකම්වරයා පත් කරයි ?

පී.බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟම ඇති වූ පුරප්පාඩුවට ගාමිණී සෙනරත් මහතා පත් කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා. ගාමිණී සෙනරත් මහතා මේ වන විට අග්‍රාමාත්‍ය ලේකම් ධූරයේ කටයුතු කරනවා. 

ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට දැනට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන අනුර දිසානායක මහතා පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu