gossiplanka alexa වහාම ක්‍රියාත්මක වන පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස නව පත් කිරීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වහාම ක්‍රියාත්මක වන පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස නව පත් කිරීමක්

කෘෂිකර්ම සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් පත් කර තිබෙනවා.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා පත් කර ඇති අතර 2022 ජනවාරි මස පළමු වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා පත් කර තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu