gossiplanka alexa වනිඳු හසරංගගෙන් ලෝක වාර්තාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වනිඳු හසරංගගෙන් ලෝක වාර්තාවක්

න්දුවාර 20-20 ලෝක කුසලාන තරඟාවලියේ දී ඊයේ පැවති ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරඟයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ලෝක වාර්තාවක් පිහි‍ටුවා තිබෙනවා. 

කිසියම් පන්දු යවන්නෙකු පන්දුවාර 20-20 කුසලාන තරඟාවලියකදී දී දවා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාවට හිමිකම් කීමට වනිඳු හසරංග සමත් වුණා. ඊයේ තරඟයේ දී ඔහු ලබා ගත් කඩුලු දෙකත් සමඟ මෙවර 20-20 ලෝක කුසලාන තරඟාවලියේ දී ඔහු ලබා ගත් මුළු කඩුලු සංඛ්‍යාව 16ක් වුණා. මීට පෙර මෙම වාර්තාවේ හිමිකරු වූයේ 2012 වසර තරඟාවලියේ දී කඩුලු 15ක් දවාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක අජන්ත මෙන්ඩිස්ය. 

ඊයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරඟයේ දී ලකුණු 20ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර 20-20 ලෝක කුසලාන තරඟයෙන් ඉවත්වීමට සිදුවෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu