gossiplanka alexa "ආණ්ඩුවේ සහොදර පක්ෂ එකොළහම ආණ්ඩුවෙන් ඉවත් වේවි" - වාසු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"ආණ්ඩුවේ සහොදර පක්ෂ එකොළහම ආණ්ඩුවෙන් ඉවත් වේවි" - වාසු

ණ්ඩුවේ වැඩපිළිවෙල තමන්ට නොගැලපෙන බවත් ඉදිරියේ දී සහෝදර පක්ෂ එකොළහටම ආණ්ඩුවෙන්  ඉවත් වීමට සිදුවනු ඇති බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පවසා සිටින්නේ අන්තර්ජාල නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. 

සහෝදර පක්ෂ එකොළහක් ජාතිවාදී වාමාංශික මාර්ගයක ගමන් කරද්දී ආණ්ඩුව වෙනත් මාර්ගයක ගමන් කරන බව අමාත්‍යවරයා පවසනවා. ආණ්ඩුවේ සියලු තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා බව වාසුදේව ආමාත්‍යවරයා කියා සිටිනවා. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දේශපාලනික වශයෙන් අක්‍රීය වී ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටින්නේ. 

ජනතාව ආණ්ඩුවෙන් බලාපොරොත්තුවන සියළු අපේක්ෂාවන් අද වන විට විනාශ වෙමින් පවතින බව ද වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu