gossiplanka alexa සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වෙයි

ලක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය හෙබවූ හිටපු අමාත්‍ය සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

මිය යන විට 90 හැඉවිරිදි වියේ පසු වූ ඔහු කලක් තිස්සේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා. 

ඒ මහතා 1979 සිට 1989 දක්වා කොළඹ නගරාධිපතිවරයා ලෙස ද 1989 දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu