gossiplanka alexa හෙට සිට වැසි තත්ත්වයේ නැවත වැඩි වීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෙට සිට වැසි තත්ත්වයේ නැවත වැඩි වීමක්

හෙට සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් පෙන්නුම්කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. 

අද දිනයේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසනවා. 

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu