gossiplanka alexa ඔමික්‍රෝන් සීඝ්‍රයෙන් ලොව ආක්‍රමණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔමික්‍රෝන් සීඝ්‍රයෙන් ලොව ආක්‍රමණය කරයි

විකෘති ‍රැසක් පෙන්නුම් කරන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතිනවා. මේ වන විට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් තවත් රටවල් ‍රැසකින් හමුවී තිබෙනවා. 

කැනඩාව, ස්කොට්ලන්තය,බොට්ස්වානා, බෙල්ජියම, ඊශ්‍රායලය, ජර්මනිය, චෙක් ජනරජය, ඉතාලිය, නෙදර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කයෙන් ද හොංකොං වලින්ද ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

ස්කොට්ලන්තයෙන් මෙම වෛරස් ආසාදිතයින් 6 දෙනෙකු ද කැනඩාවෙන් දෙදෙනෙකුද වාර්තා වී තිබෙනවා. කැනඩාවෙන් හමු වූ ආසාදිතයින් දෙදෙනාම පසුගිය දිනක නයිජීරියාවේ සංචාරයක යෙදුණු පුද්ගලයින් වන නමුත් ස්කොට්ලන්තයෙන් හමු වී ඇති ආසාදිතයන් පසුගිය දිනවල කිසිදු රටක සංචාරය කර නොමැති අය වීම විශේෂත්වයක්. 

පෘතුගාලයේ පාපන්දු සාමාජිකයින්13 දෙනෙකු ත ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වී ඇති බවට සැක පළ වී තිබෙනවා. ඔවුන් ද පසුගිය දා දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වී ඇති බවයි සඳහන් වන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu