නුවර එළිය ආදාවල ඇල්ල සක්‍රිය වෙයි - VIDEO

අධික වසි තත්ත්වය හේතුවෙන් වලපනේ පදිය පැලැල්ල මාර්ගයේ පිහිටි අදාවල ඇල්ල සක්‍රිය වී තිබෙනවා. 

මේ හේතුවෙන් අදාවල ඇල්ලේ ජල පහර මාර්ගයටද විහිද යන අයුරු දක්නට ලැබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu