gossiplanka alexa ඖෂධ සංස්ථාවේ සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඖෂධ සංස්ථාවේ සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි ?

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඉහළ තනතුරු දෙකක් ඉදිරි දින කිහිපය තුළ අනිවාර්යයෙන්ම හිස්වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා. එම සංස්ඨහවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුනසේන සහ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් ජයකොසි මහ්ත එම තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි සංස්ථාවට සම්බන්ධ තොරතුරු අනාවරණය කරන්නේ. 

මෙයට හේතුව වී ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරයා සමඟ ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් බවයි ආරංචි මාර්ග වැඩි දුරටත් පවසන්නේ. පසුගිය සති කිහිපය තුළ අවස්ථා කිහිපයක දීම මෙම ඉහළ නිලධාරීන් ඇමතිවරයාගේ දෝෂදර්ශනයට ලක්ව ඇති බව තොරතුරු අනාවරණය වී තිබෙනවා. 

කොවිඩ් මර්දනය සඳහා එන්නත් ආනයනය කිරීමේ කටයුතු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් සිදු කරන අතර එම කටයුතු සාර්ථකව සිදුකරන පසුබිමක මෙසේ ඉහළ නිලධාරීන්ගේ ඉල්ලා අස්වීමේ තීරණය මතභේදයට තුඩු දෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.     

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu