gossiplanka alexa තෙල් මිල වැඩි කිරීම නිසා විෂය භාර අමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන්න යැයි ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තෙල් මිල වැඩි කිරීම නිසා විෂය භාර අමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන්න යැයි ප්‍රකාශයක්

will udaya gammanpila resignකොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජන ජීවිතය අඩාල වී ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව ඇති මෙවන් අවස්ථාවක ඛනිජ තෙල් මිල ඉහළ දමා ජනතාව තවත් අසීරු තත්ත්වයට පත් කිරීම හේතුවෙන් අදාළ විෂය භාර අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. 

නිසි අවස්ථාවල දී අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට අදාළ විෂය භාර අමාත්‍යවරයා කටයුතු නොකිරීම මත රජයට මෙවන් අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා. 

සම්පූර්ණ ලිපිය පහතින්




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu