gossiplanka alexa විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින්ට නිරෝදායන රෙගුලාසි අළුත්කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින්ට නිරෝදායන රෙගුලාසි අළුත්කෙරේ

quarantine rules changeවිදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝදායන රෙගුලාසි සම්බන්ධයෙන් අළුත් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව,

01. ලාංකික පුරවැසියන් දිවයිනට පැමිණීමට පැය 96කට පෙර ලබාගත් ඍණාත්මක පී.සී.ආර් වාර් තාවක් හෝ පැය 48කට පෙර ලබාගත් ‍රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

02. විදේශියක්යින් හෝ ද්විත්ව පුරවැසි ලාභීන් පැය 96කට පෙර ලභාගත් ඍණාත්මක පී.සී.ආර් වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. 

03. ලබාගත් එන්නත් මාත්‍රා පිළිබඳ තොරතුරු ඇතුළත් කාඩ්පත ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ඉදිරිපත් කළ යුතුය. 

04. දිවයිනට පැමිණි පළමු දිනයේ දීම ඔවුන් පී.සී.ආර් පරීක්ෂණයට යොමු විය යුතුය.

05. දින 14ක් අදාළ හෝටලයක හෝ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය විය යුතුය.

06. රාජ්‍යතාන්ත්‍රිකයින්ට එන තානාපති කාර් යාල විසින් වෙන්කරන ලද නිල නිවාස තුළ දී නිරෝධායන කාල සීමාව ගත කළ හැකිය.

07. පූර්ණ එන්නත්කරණයට ලක්කර දින 14කට පසු පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හෝ ද්විත්ව පුරවැසියන් ඒ පිළිබඳව වහා සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතුය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu