gossiplanka alexa සංශෝධන අනුව ඉන්ධන මිල ඉහළ යන ආකාරය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සංශෝධන අනුව ඉන්ධන මිල ඉහළ යන ආකාරය

fuel price increaseක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. 

එසේම ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් ද සුපිරි ඩිසල් ලීටරයක මිල රුපියල් 12කින්ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7කින් ද ඉහළ දැමීමට රජය තීරණය කළා. 

දිගින් දිගටම වියදමට වසා අඩු මිලකට ඉන්ධන විකිණීම නිසා 2020 වනවිට ඛනිජ තෙල් සංස්ථාවේ එකතු වූ අලාභය රුපියල් බිලියන 331ක් හෙවත් රුපියල් කෝටි 33,100ක් වන බවත් එම නිසාම ආයතනය දැනටමත් ණය ගෙවා ගත නොහැකිව බංකොලොත් ආයතනයක් බවට පත්ව  ඇති බවත් ඇමතිවරයා පවසනවා. 

fuel price increase



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu