gossiplanka alexa මනමාලයෙකු සොයා ගිය තරුණියට සිදු වූ අබැද්දිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මනමාලයෙකු සොයා ගිය තරුණියට සිදු වූ අබැද්දිය

රුණියකට ලිංගික අතවරයක් සිදු කළ මහලු මිනිසෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා. 
 

මෙම මහලු පුද්ගලයා තරුණියට මනමාලයෙක් හඳුන්වාදීම සඳහා යන බවට පවසා ඇයව ලැඟුම්හලකට ‍රැගෙන ගොස් තිබෙනවා.

එහිදී මෙම පුද්ගලයා තරුණියට ලිංගික අතවර කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම පුද්ගලයා තරුණිය සමඟ හිතවත්කම ගොඩ නගා ගෙන ඇත්තේ ඇයට මනමාලයෙක් සොයා දෙන බවට පවසමින්.

තමාට ලිංගික අතවරයක් සිදු කල බව පවසමින් තරුණිය පසුව පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයාට ඇප ලබා දී ඇත්තේ ඔහුගේ දියණිය සහ තවත් පුද්ගලයෙකු විසින්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu