gossiplanka alexa අලුත් අවුරුද්දට රුපියල් 5000 දීමනාව ලබා දෙන පවුල් කාණ්ඩ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අලුත් අවුරුද්දට රුපියල් 5000 දීමනාව ලබා දෙන පවුල් කාණ්ඩ

ටේ පවතින ව්‍යසනකාරී තත්ත්වයන් හමුවේ බලපෑමකට ලක් වූ අඩු ආදායම් ලාභී පවුල්වලට රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට අදාළ චක්‍රලේඛය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කර තිබෙනවා.

ඔවුන්ට ලැබෙන මාසික දීමනාවලට අමතරව මෙසේ තවත් රුපියල් 5000ක් ලබා දීමටයි තීරණය වී ඇත්තේ. 

අවසන් වරට රුපියල් 5000 දීමනාව හිමි වූ පවුල් කාණ්ඩ 10ක් අතරින් පවුල් කාණ්ඩ 7කට මෙම ප්‍රතිලාභය හිමිවනු ඇති.

පහත පවුල් කාණ්ඩ 6 සඳහා පමණක් මෙම ප්‍රතිලාභය ලබා දීමට තීරණය වී තිබෙනවා.

සමෘධිලාභී පවුල්
අඩු ආදායම් ලාභී පවුල්
වැඩිහිටි දීමනාව ලබන පවුල්
ආබාධිත දීමනාව හිමිවන පවුල්
වකුගඩු දීමනාව ලබන පවුල්
සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පවුල්

පෙර කාලවල දී දීමනා ලබා දීම සඳහා මෙම පවුල් කාණ්ඩ මේ වන විටත් හඳුනාගෙන තිබෙන බැවින් මෙම දීමනා අලුත් අවුරුද්දට පෙර ලබා දීමට කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බවයි සමෘද්ධි හා ගෘහ ආර්ථික රාජ්‍ය ආමත්‍ය ශෙහාන් සේමසිංහ පවසන්නේ. හෙට (12) දිනය ද නිවාඩු දිනයක් වුව ද මෙම දීමනාව අදාළ පවුල් වෙත ලබා දීමට සියළු කටයුතු සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් පවසනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu