හජන සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (22) දින සිට කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. 

ඒ සඳහා අති විශේෂ ගැසට් පත්‍රයක් කිකුත් කර ඇති අතර ඒ අනුව ඕනෑම මොහොතක මහජන ආරක්ෂාව පවත්වාගෙන යාමට යුද්ධ හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව කැඳවීමට ජනාධිපතිවරයාට හැකි වනු ඇති.