Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

2020 විවාහක ලෝක රූ ‍රැජිණ ලෙස තේරීපත් වූ ශ්‍රී ලංකාවේ කැරොලින් ජූරි විසින් ස්වේච්ඡාවෙන්ම තම කිරුළ ආපසු භාර දී තිබෙනවා. ඇය විසින් මේ බව විවාහක ලෝක රූ ‍රැජිණ සංවිධානය වෙත දැනුම් දී ඇති බව එම සංවිධායක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. 

ඒ අනුව 2020 වසරේ විවාහක ලෝක රූ ‍රැජිණිය ලෙස දෙවන ස්ථානයට පත් අයර්ලන්තයේ කේට් ශෙනිඩර් නම් කිරීමට එම සංවිධානය තීරණය කර ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ. 




Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page