gossiplanka alexa 2020 විවාහක ලෝක රූ ‍රැජිණ කිරුළ ලංකාවට අහිමිවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2020 විවාහක ලෝක රූ ‍රැජිණ කිරුළ ලංකාවට අහිමිවෙයි

2020 විවාහක ලෝක රූ ‍රැජිණ ලෙස තේරීපත් වූ ශ්‍රී ලංකාවේ කැරොලින් ජූරි විසින් ස්වේච්ඡාවෙන්ම තම කිරුළ ආපසු භාර දී තිබෙනවා. ඇය විසින් මේ බව විවාහක ලෝක රූ ‍රැජිණ සංවිධානය වෙත දැනුම් දී ඇති බව එම සංවිධායක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. 

ඒ අනුව 2020 වසරේ විවාහක ලෝක රූ ‍රැජිණිය ලෙස දෙවන ස්ථානයට පත් අයර්ලන්තයේ කේට් ශෙනිඩර් නම් කිරීමට එම සංවිධානය තීරණය කර ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu