![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මෙ වර Mrs. World කිරුළ වෙනුවෙන් ශ්රී ලංකාව නියෝජනය කළ ඉෂාදි අමන්දා මහත්මියට දෙවන ස්ථානය හිමිව තිබෙනවා.
පසුගිය අවුරුද්දේ මහත් ආන්දෝලනයකට පත් වූ ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය සඳහා මෙම වසරේ දීද ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට තරඟකාරියක් තෝරා පත් කර ගෙන තිබෙනවා.
2 020 විවාහක ලෝක රූ රැජිණ ලෙස තේරීපත් වූ ශ්රී ලංකාවේ කැරොලින් ජූරි විසින් ස්වේච්ඡාවෙන්ම තම කිරුළ ආපසු භාර දී තිබෙනවා. ඇය විසින් මේ බව විවාහක ලෝක රූ රැජිණ සංවිධානය වෙත දැනුම් දී ඇති බව එම සංවිධායක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින්…