gossiplanka alexa තවත් රටවල් දෙකක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම නතර කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් රටවල් දෙකක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම නතර කරයි

කොවිඩ් 19 එරෙහි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගත් පුද්ගලයින්ගේ රුධිර කැටි ගැසීම් වාර්තා වීම නිසා මේ වන විට රටවල් කිහිපයක්ම එම එන්නත භාවිතා කිරීම තාවකාලිකව අත් හි‍ටුවා තිබෙනවා.
 
එසේ අත් හිටවූ රටවල් අතරට අළුතින් එක් වී ඇත්තේ ස්වීඩනය සහ ලැට්වියාවයි. මීට පෙර පෘතුගාලය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, නෝර්වේ, ඩෙන්මාර්කය, වෙනිසියුලාව සහ බල්ගේරියාව මෙම එන්නත භාවිතය තාවකාලිකව අත් හි‍ටුවා තිබුණා.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය සියළු රටවල්වලින් ඉල්ලා සිටින්නේ මෙම එන්නත භාවිතා කිරීම නතර නොකරන ලෙසයි. එන්නතමඟින් රුධිර කැටි ගැසීම් සිදු වන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් එම සිද්ධීන් සාමාන්‍යයෙන් ජනගහනය අතරින් වාර්තාවන රුධිර කැටි ගැසීම් සංඛ්‍යාවට වඩා වැඩි නොවන බවත් ඔවුන් පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu