gossiplanka alexa සිංහල අලුත් අවුරුදු සමයේ දී සංචරණ සීමා පනවයි ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිංහල අලුත් අවුරුදු සමයේ දී සංචරණ සීමා පනවයි ද ?

2020 අවුරුද්දට පෙර ජනතාව උත්සව සැමරූ ආකාරයෙන් නැවතත් උත්සව සැමරීමට ගියහොත් නැවතත් රට තුළ වෙනසක් ඇති විය හැකි බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

පසුගිය නත්තල් උත්සව කාලයෙන් පසුව මෙරට තුළ කොරෝනා වෛරසය ඉහළ යාමක් දක්නට ලැබුණා. එසේ සිදුවන්නේ ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින නිසා බව හමුදාපතිවරයා වැඩි දුරටත් පවසනවා.

මේ හේතුවෙන් ඉදිරියට පැමිණෙන සිංහල දෙමළ අළුත් අවුරුදු උත්සව සමයේ දී අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට සිදුවන බවයි ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu