Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

2020 අවුරුද්දට පෙර ජනතාව උත්සව සැමරූ ආකාරයෙන් නැවතත් උත්සව සැමරීමට ගියහොත් නැවතත් රට තුළ වෙනසක් ඇති විය හැකි බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

පසුගිය නත්තල් උත්සව කාලයෙන් පසුව මෙරට තුළ කොරෝනා වෛරසය ඉහළ යාමක් දක්නට ලැබුණා. එසේ සිදුවන්නේ ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින නිසා බව හමුදාපතිවරයා වැඩි දුරටත් පවසනවා.

මේ හේතුවෙන් ඉදිරියට පැමිණෙන සිංහල දෙමළ අළුත් අවුරුදු උත්සව සමයේ දී අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට සිදුවන බවයි ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page