gossiplanka alexa ටයිල් ආනයනයට මහින්ද නිකුත් කල ගැසට්‍ටුව පාලකවරියක් අහෝසි කරයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ටයිල් ආනයනයට මහින්ද නිකුත් කල ගැසට්‍ටුව පාලකවරියක් අහෝසි කරයි ?

1969 අංක 01 දරන ආනයන අපනයන පනතේ උප වගන්ති 4 (1) 6 වන ඡේදය 14 සහ 14 වන ඡේදය සංශෝධනය කරමින් හා 1985 අංක 48 දරන පනත සහ 1987 අංක 28 දරන පනත සංශෝධනය කරමින් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කලා.

ඒ ටයිල් හා නාන කාමර උපකරණ කට්ටල ආනයනය කිරීමට ඉඩ දෙමින්. ටයිල් නාන කාමර උපකරණ කට්ටල ආනයනය තහනම් කිරීමට රජය ගත් තීරණය නිසා ඒවායේ මිල සියයට තුන්සියයකින් පමණ ඉහළ ගොස් ඇති බව පසුගියදා වාර්තා වුණා. ඒ පිළිබඳව සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යවරයා මෙසේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එහෙත් එම ගැසට් නිවේදනය ආනයනය හා පනහය පාලකවරියවිසින් අපෙය24ක් තුළ අහෝසි කර ඇති බවට නවතම තොරතුරු වාර්තා වනවා. එම පාලකවරිය වාණිජබංකුවලට සහ ශ්‍රී ලංකා රේගුවට ලිඛිතව දැනුම් දී ඇත්තේ ටයිල් ඇතුළු උපකරණ ආනයන තහනම තවදුරටත් බල පැවැත්වෙන බවයි.

ජනතාවට සහ ටයිල් ආනයනය කරන ව්‍යාපාරිකයින්ට ලබා දුන් සහනය මෙසේ එක් දිනක් තුළදී අවලංගු කිරීමට හේතු වී ඇත්තේ දේශීය ව්‍යවසායකින්ගේ කරුණු දැක්වීමේ ප්‍රතිපලයක් ලෙස බවයි තොරතුරු අනාවරණය වන්නේ.

මෙසේ මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනය අත් හි‍ටුවීමට ආනයන හා අපනයන පාලකවරියට බලයක් නැති අබ්වත් එසේ අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන නියමයන් අවලංගු කළයුත්තේ ද ගැසට් නිවේදනයක් මඟින්ම පමණක් බවත් මෙවැනි ලිපියකින් ගැසට් නිවේදනයක් අත්හි‍ටුවීම නීති විරෝධී බවත් නීති විශාරදයෝ පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu