gossiplanka alexa මෙම වසර අවසානය වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙම වසර අවසානය වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ?

ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මෙම වසර අවසන්වීමට පෙර ගෙන එන බව අධිකරණ ඇමති අලි සබ්‍රි පවසනවා.

එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම සඳහා විශේෂඥ කමි‍ටුවක් පත් කර ඇති අතර එම කමි‍ටුව මඟින් නව ව්‍යවස්ථාවට අදාළ මූලික කෙ‍ටුම්පත ලබන මස අවසානයට පෙර භාරදීමට නියමිත බවයි ඇමතිවරයා වැඩි දුරටත් පවසා සිටින්නේ. 

එසේම යල් පැන ගොස් ඇති අපරාධ, සිවිල් හා වාණිජ්‍ය නීති සංශෝධනය කිරීම සඳහා විශේෂඥ කමි‍ටු පත් කර ඇතැයි ද ඒ අනුව විවිධ ක්ෂේත්‍රවලට අදාළ පනත් සියයක් පමණ සංශෝධනය කිරීමට ඒ ඒ කමි‍ටු සමාලෝචනය කරමින් සිටින බවද ඇමතිවරයා පවසනවා.

ඇතැම් සුළු සුළු නීති සංශෝධ කැබිනට් මණ්ඩලය හරහා සිදුවන බව පවසන ඇමතිවරයා මෙම නීති සංශෝධනය දෙයාකාරයෙන් සිදුවන බව ද පවසනවා. ඒ අනුව ඇතැම් සංශෝධන කැබිනට් මණ්ඩලයෙන් ද ඇතැම් සංශෝධන පාර්ලිමේන්තුව හරහා ද සිදුවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu