gossiplanka alexa ඇමති පියල් නිශාන්තටද කොරෝනා ආසාදනය වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇමති පියල් නිශාන්තටද කොරෝනා ආසාදනය වෙයි

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

අමාත්‍යවරයා පසුගියදා  Ferentino Tire Corporation- PVT Ltd සමාගම විවෘත කිරීමේ උත්සවයට ද සහභාගී වී තිබුණා.

එම උත්සවයට ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහභාගී වුණා.


 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu