gossiplanka alexa පාර්ලිමේන්තුවෙන් කොරෝනා පොකුරක් ඇතිවෙයි ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුවෙන් කොරෝනා පොකුරක් ඇතිවෙයි ද ?

පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්ට සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම පාර්ලිමේන්තු පරිශ්‍රය විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා. 

ඔවුන් පසුගිය සතියේ පාර්ලිමේන්තු කටයුතු සඳහා සහභාගී වී තිබීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් හඳුනාගෙන ස්වය්ෂ් නිරොධායනයට යොමු කිරීමට මේ වන විට කටයුතු යොදා තිබෙනවා.

එසේම මීළඟ පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ වීමට පෙර පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුන්ට ද ඇන්ටිජන් පරීක්ෂාව සිදු කරන බව පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු පවසා තිබෙනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu