වාසුදේව නානානායක්කාර අමාත්‍යවරයාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. 

ඒ අනුව වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට අනාවරණය වනවා. දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා සහ මන්ත්‍රී රාවුෆ් හකීම් අනෙක් මන්ත්‍රීවරුන් දෙදෙනා වනවා.