Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කෝවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 02ක් ඉයේ තහවුරු කරනු ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන මුළු කොවිඩ් 19 ආසාදිත රෝගී මරණ සංඛ්‍යාව 118ක්.

 

මියගිය පුද්ගලයින් පේරාදෙණිය ගලහ ප්‍රදේශයේ සහ අටලුගම ප්‍රදේශයේ පදිංචි කරුවන් බවයි වාර්තා වී ඇත්තේ. 



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page