gossiplanka alexa කො‍ටුවට පයින් එන එක ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමක් - පොලීසිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කො‍ටුවට පයින් එන එක ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමක් - පොලීසිය

කො‍ටුව දුම්රිය ස්ථානයට හෝ බස් නැවතුම්පළට කිසිවෙකු හෝ පා ගමණින් නො එන ලෙස පොලිසීය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබෙන නිසා දුම්රිය හෝ බස් රථ එම මධ්‍යස්ථාන තුළින් ක්‍රියාත්මක නොවන බවයි.

කිසියම් පුද්ගලයෙකු එම ස්ථාන වෙත පා ගමනින් පැමිණෙන්නේ නම් එය නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බව ඔහු වැඩි දුරටත් කියා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu