gossiplanka alexa ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන්ට අවසන් නියෝගය නිකුත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන්ට අවසන් නියෝගය නිකුත් කෙරේ

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ සියළුම සේවක සේවිකාවන්ට පොලීසිය විසින් අවසන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව ඔවුන්ට අද පස්වරු 4.00 වන විට තමන් පදිංචි ස්ථානයේ සිට ළඟම ඇති පහත ස්ථානවලට පැමිණෙන ලෙස පොලීසිය නිවේදනය කර සිටිනවා.

මෙමෙ නියෝගයන්ට විරුද්ධව කටයුතු කරන ඕනෑම අයෙක්ට නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. 



එසේම  වත්තල, කඳාන, ජාඇල, බියගම, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, පෑලියගොඩ, කැලණිය, කඩවත, මීගහවත්ත, රාගම, මහබාගේ ප්‍රදේශවල පදිංචි සේවක / සේවිකාවන්ට පහත සඳහන් ස්ථානවලට පැමිණෙන ලෙස දැනුම්දී තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu