gossiplanka alexa පාර්ලිමේන්තු කටයුතු සේවකයෙකුගේ ඥාතියෙකුට කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තු කටයුතු සේවකයෙකුගේ ඥාතියෙකුට කොරෝනා

ත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් පාර්ලිමේන්තු කටයුතු සේවා අංශය වෙත ගිය අවස්ථාවේ දී ඊට ඇතුල් වීමට ඔහුට ඉඩ ලබා දී නොමැති නිසා මන්ත්‍රීවරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී විමසා සිටියා.

එහිදී කතානායකවරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සේවය කරනු ලබන නිලධාරියෙකුගේ පවුලේ ඥාතියෙක්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති නිසා එසේ ක්‍රියාකර ඇති බවයි.

මේ අනුව අනාරවරණය වී ඇත්තේ බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටා තිබෙන පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සේවකයෙකුගේ ඥාතියෙකුට කොරෝනා වෛරය ආසාදනය වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu