gossiplanka alexa කොරෝනා වෛරසය මිනුවන්ගොඩ පොලිසියත් ආක්‍රමණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසය මිනුවන්ගොඩ පොලිසියත් ආක්‍රමණය කරයි

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ සේවය කරන ආපනශාලා සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. 55 හැවිරිදි මෙම පුද්ගලයාගේ පුතා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු පුද්ගලයෙක් බවයි අනාවරණය වන්නේ. 

ඔහුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී තිබෙනවා.

වෛරසය ආසාදිත ආපනශාලා සේවකයා කටුනායක, ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu