Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ සේවය කරන ආපනශාලා සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. 55 හැවිරිදි මෙම පුද්ගලයාගේ පුතා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු පුද්ගලයෙක් බවයි අනාවරණය වන්නේ. 

ඔහුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී තිබෙනවා.

වෛරසය ආසාදිත ආපනශාලා සේවකයා කටුනායක, ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page