Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

සිය නිල ෆේස්බුක් පි‍ටුවේ නිවේදනයක් නිකුත් කරමින් ICBT පෞද්ගලික විශ්ව විද්‍යාලය කියා සිටින්නේ එම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. 

එම සිසුවා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි එම නිවේදනයේ වැඩි දුරටත් කියා සිටින්නේ.

මෙම සිසුවා ඔක්තෝබර් 04 වෙනි දින කොළඹ ICBT විශ්ව විද්‍යාලයට පැමිණ ඇති බවත් එම දිනයේ දී හෝ ඊට පසු දිනවල එම විශ්ව විද්‍යාලයට පැමිණි සිසු සිසුවියන්ට සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් නිසි අයුරින් පිළිපඳින ලෙසත් එම නිවේදනයේ දැක්වෙනවා. 



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page