gossiplanka alexa ICBT විශ්ව විද්‍යාලයේ සිසුවෙකුටත් කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ICBT විශ්ව විද්‍යාලයේ සිසුවෙකුටත් කොරෝනා

සිය නිල ෆේස්බුක් පි‍ටුවේ නිවේදනයක් නිකුත් කරමින් ICBT පෞද්ගලික විශ්ව විද්‍යාලය කියා සිටින්නේ එම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. 

එම සිසුවා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි එම නිවේදනයේ වැඩි දුරටත් කියා සිටින්නේ.

මෙම සිසුවා ඔක්තෝබර් 04 වෙනි දින කොළඹ ICBT විශ්ව විද්‍යාලයට පැමිණ ඇති බවත් එම දිනයේ දී හෝ ඊට පසු දිනවල එම විශ්ව විද්‍යාලයට පැමිණි සිසු සිසුවියන්ට සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් නිසි අයුරින් පිළිපඳින ලෙසත් එම නිවේදනයේ දැක්වෙනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu