gossiplanka alexa කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවෙකුගේ මවට කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවෙකුගේ මවට කොරෝනා

කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. 

මේ වන විට එම පවුලේ සියළුම සාමාජිකයින් පීසීආර් පරීක්ෂාවට යොමු කර ඇති අතර ඔවුන් සියලුදෙනා නිරෝධායනයට යොමු කර තිබෙනවා.

පරීක්ෂණ වාර්තා ලැබුණු සැණින් ඒ පිළිබඳව දැනුවත් කරන බවයි විදුහලේ විදුහල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu