Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. 

මේ වන විට එම පවුලේ සියළුම සාමාජිකයින් පීසීආර් පරීක්ෂාවට යොමු කර ඇති අතර ඔවුන් සියලුදෙනා නිරෝධායනයට යොමු කර තිබෙනවා.

පරීක්ෂණ වාර්තා ලැබුණු සැණින් ඒ පිළිබඳව දැනුවත් කරන බවයි විදුහලේ විදුහල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page