Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මීගමුව නගර සභාවට අයත් වෙළඳ සංකීර්ණයේ රෙදිපිළි අලෙවිකරන ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙකුට සහ ඔහුගේ බිරිඳර නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් එම වෙළඳ සංකීර්ණය වසා දැමීමට ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මිට අමතරව එම වෙළඳසැල අවට ඇති අනෙකුත් වෙළඳසැල් ද වසා දමා ඇති අතර හෙට දිනයේ දී වෙළඳ සංකීර්ණයේ සිටි පුද්ගලයින් 100කට ආසන්න පිරිසකට පී.සී.ආර් පරික්ෂණ සිදු කිරීමට නියමිතව තිබෙන බව සඳහන්.

නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයාගේ පුතාගේ මංගල උත්සවය පවත්වා ඇත්තේ ඔක්තෝබර් මස පළමු සතියේ දීයි.

මේවන විට මීගමුව වෙළඳ සංකීර්ණයේ එම රෙදිපිළි අලෙවිකරණ ස්ථානයෙන් ගණුදෙනු කල පුද්ගලයින් පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන බව වාර්තා වනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page