gossiplanka alexa මීගමුව වෙළඳ සංකීර්ණය වසා දැමේ, ව්‍යාපාරිකයෙකුට හා බිරිඳට කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මීගමුව වෙළඳ සංකීර්ණය වසා දැමේ, ව්‍යාපාරිකයෙකුට හා බිරිඳට කොරෝනා

මීගමුව නගර සභාවට අයත් වෙළඳ සංකීර්ණයේ රෙදිපිළි අලෙවිකරන ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙකුට සහ ඔහුගේ බිරිඳර නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් එම වෙළඳ සංකීර්ණය වසා දැමීමට ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මිට අමතරව එම වෙළඳසැල අවට ඇති අනෙකුත් වෙළඳසැල් ද වසා දමා ඇති අතර හෙට දිනයේ දී වෙළඳ සංකීර්ණයේ සිටි පුද්ගලයින් 100කට ආසන්න පිරිසකට පී.සී.ආර් පරික්ෂණ සිදු කිරීමට නියමිතව තිබෙන බව සඳහන්.

නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයාගේ පුතාගේ මංගල උත්සවය පවත්වා ඇත්තේ ඔක්තෝබර් මස පළමු සතියේ දීයි.

මේවන විට මීගමුව වෙළඳ සංකීර්ණයේ එම රෙදිපිළි අලෙවිකරණ ස්ථානයෙන් ගණුදෙනු කල පුද්ගලයින් පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu