gossiplanka alexa කහතුඩුව හයිඩ්‍රාමනි කර්මාන්තශාලාවත් කොරෝනා ආක්‍රමණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කහතුඩුව හයිඩ්‍රාමනි කර්මාන්තශාලාවත් කොරෝනා ආක්‍රමණය කරයි

හතුඩුව හයිඩ්‍රාමනී ඇගළුම් කර්මාන්තශාලාවේ සේවය කරන නිලධාරිණියකට සහ ඔහුගේ සහෝදරයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔවුන් හොරණ ඔලබොඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම නිලධාරිණිය සහ ඇයගේ සහොදරයා මිනුවන්ගොඩ පැවති මංගල උත්සයකට සහභාගී වී ඇති අතර එහිදී ඔවුන් සමඟ සිටි සමීපතමයෙකුට නව කොරෝනා වෛරසය ආසාදිත බව හෙළි වී තිබුණා. ඒ අනුව මොවුන් දෙදෙනාට සිදු කල පරීක්ෂණ වලදී ඔවුන්ට ද වෛරසය ආසාදිත බව හෙළි වුණා.

හයිඩ්‍රාමනී කර්මාන්තශාලාවේ සියළුම සේවක සේවිකාවන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu