අද උදෑසනසිදුකල මෙහෙයුමක දී මෙසේ ඔහුව අත් අඩංගුවට ගත් බවයි අජිත් රෝහණ මහතා පවසා සිටින්නේ.
දින06ක් සැඟව සිටි රිෂාඩ්බදුර්දීන්ට එසේ සැඟවී සිටීමට ආධාර කළ කවරෙකුට වුව ද නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩි දුරටත් පවසන්නේ.