gossiplanka alexa ඊයේ දිනයේදී පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට සම්බන්ධ කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් හමුවූ ප්‍රදේශ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඊයේ දිනයේදී පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට සම්බන්ධ කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් හමුවූ ප්‍රදේශ

යේ දිනයේ වාර්තා වූ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 351 දෙනාගෙන් 312 දෙනෙකුම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ පුද්ගලයින් වනවා.

කොළඹ නගරයෙන් 159 දෙනෙක්,
බො‍රැල්ලෙන් 07ක්,
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 02ක්,
මට්ටක්කුලියෙන් 32ක්,
මෝදරින් 03ක්
කිරුලපන ප්‍රදේශයෙන් 03ක්,
දොම්පෙ 04ක්,
මහර 55ක්,
ජා-ඇල ප්‍රදේශයෙන් 07ක්
වත්තලින් 17ක්
මිනුවන්ගොඩින් 05ක්,
අත්තනගල්ලෙන් 06ක්,
නාරාහේන්පිට ප්‍රදේශයෙන් 02ක්,
වැල්ලවතෙන් 01ක්,
දෙමටගොඩින් 01ක්,
නාවල 01ක්,
ගම්පහෛන් 03ක්
බියගම 01ක් සහ  
සීදුවෙන් 03ක්

ලෙස වාර්තාවනවා. ඉතිරි පුද්ගලයින්ගෙන් 36 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද, නිරෝධායනය වෙමින් සිටින පිලිපීන ජාතික මුහුදු ආරක්ෂකයින් දෙදෙනෙකුද, කටාර් සිට පැමිණි පුද්ගලයෙකුද ලෙස වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu