gossiplanka alexa කොවිඩ් -19 වෛරසය වැළඳුණු රෝගියෙක් ජීවිතක්ෂයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් -19 වෛරසය වැළඳුණු රෝගියෙක් ජීවිතක්ෂයට

කොවිඩ් -19 ආසාදිතව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු කොළඹ 02 පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙක්. පසුගිය 23 වන දින රුධිරයට විෂබීජක් ඇතුල්වීම හේතුවෙන් ඇති වූ රෝගාබාධ මත ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම සංකූලතා නිසා මෙම රෝගියා මියගිය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඒ අනුව මෙරට සිදු වූ 16 වන කොවිඩ් මරණය මෙයවනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu