Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මිලිලීටර් 20 සහ ග‍්‍රෑම් 20ට අඩු සැෂේ ඇසුරුම් ද ඇතුළුව ප්ලාස්ටික් ඇසුරුම් ‍රැසක් තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එසේම ප්ලාස්ටික් වලින් සෑදූ හුළං පිරවූ සෙල්ලම් භාණ්ඩ ද තහනම් කිරීමට නියමිත බවයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටින්නේ.


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page