gossiplanka alexa ඡන්ද දිනයට කලින්ම ඡන්දය ප්‍රකාශවන අමෙරිකානු ජනාධිපතිවරණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඡන්ද දිනයට කලින්ම ඡන්දය ප්‍රකාශවන අමෙරිකානු ජනාධිපතිවරණය

මැතිවරණ දිනයේ දී ජනතාව වෛරසයට නිරාවරණය වීම වැළැක්වීම සඳහා අමෙරිඅකවේ තැපැල් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. ලබන මස 3 වනදා පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය  සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් තරඟ කිරීමට නියමිතයි.

එරට ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් මිලියන 9කට වඩා අධික ප්‍රමාණයක් මේ දක්වා තැපැල් ඡන්ද දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එයින් බොහොමයක් ජෝ බයිඩන්ට සහාය දක්වන ඩිමොක්‍රටික් පාක්ෂිකයින් බවයි දත්ත අනුව පෙනී ගොස් ඇත්තේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම ඔහුගේ පාක්ෂිකයින් ද වෛරසය නොසලකා හැර ඇති බවට චෝදනා එල්ල වී ඇති බව සඳහන්. ඇතැම් ප්‍රාන්තවල ආණ්ඩුකාරවරුන් ද මැතිවරණ දිනයට කලින් ඡන්දය දීමේ වැදගත්කම නිවේදනය කර තිබෙනවා.  

2016 ජනාධිපතිවරණයට වඩා මෙවර තැපැල් ඡන්ද තුන්ගුණයකින් පමණ වැඩි වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu