gossiplanka alexa හිඟුරක්ගොඩ පොළොව පැලී යයි, පදිංචිකරුවන් ඉවත්කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිඟුරක්ගොඩ පොළොව පැලී යයි, පදිංචිකරුවන් ඉවත්කෙරේ

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ හිඟුරන, පාසිහවැව, බුබුළ, රජ ඇළගම, රජ ඇළ, උණගලාවෙහෙර යන ග්‍රාම නිලධාරී වසම්වල පොළොවේ පැලීම් ඇති වී තිබෙනවා. 

මේ හේතුව නිසා ආරක්ෂක අමාත්‍යාංශය විසින් එම ප්‍රදේශවල පදිංචි පවුල් 106කට පමණ නව නිවාස සහ ඉඩම් ලබා දීමට  තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව එම පවුල් සඳහා ඉඩමක් සමඟ නිවසක් මිලදී ගැනීමට හෝ ඉඩමක් මිලදී ගෙන නිවසක් තැනීමට මුදල් ලබා දීමටයි රජය තීරණය කර ඇත්තේ.

යම් පවුලකට රජයේ ඉඩම් ඇත්නම් ඔවුන්ට නිවසක් ඉදි කිරීමට මුදල් ලබා දීමට සැලසුම් වී තිබෙනවා.

මේ ආකාරයෙන් නිවසක් ඉදිකර ගන්නා තුරු ඒ සෑම පවුලකටම නිවාස කුලී වශයෙන් රුපියල් 10,000 ක මුදලක් ලබා දීමටයි රජය වැඩි දුරටත් කටයුතු කරන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu