Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube


හිඟුරක්ගොඩ ප්‍රදේශයේ හිඟුරන, පාසිහවැව, බුබුළ, රජ ඇළගම, රජ ඇළ, උණගලාවෙහෙර යන ග්‍රාම නිලධාරී වසම්වල පොළොවේ පැලීම් ඇති වී තිබෙනවා. 

මේ හේතුව නිසා ආරක්ෂක අමාත්‍යාංශය විසින් එම ප්‍රදේශවල පදිංචි පවුල් 106කට පමණ නව නිවාස සහ ඉඩම් ලබා දීමට  තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව එම පවුල් සඳහා ඉඩමක් සමඟ නිවසක් මිලදී ගැනීමට හෝ ඉඩමක් මිලදී ගෙන නිවසක් තැනීමට මුදල් ලබා දීමටයි රජය තීරණය කර ඇත්තේ.

යම් පවුලකට රජයේ ඉඩම් ඇත්නම් ඔවුන්ට නිවසක් ඉදි කිරීමට මුදල් ලබා දීමට සැලසුම් වී තිබෙනවා.

මේ ආකාරයෙන් නිවසක් ඉදිකර ගන්නා තුරු ඒ සෑම පවුලකටම නිවාස කුලී වශයෙන් රුපියල් 10,000 ක මුදලක් ලබා දීමටයි රජය වැඩි දුරටත් කටයුතු කරන්නේ.


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page