gossiplanka alexa ඡන්ද ප්‍රතිපල නිකුත් වන වේලාව ගැන මැකෝගෙන් ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඡන්ද ප්‍රතිපල නිකුත් වන වේලාව ගැන මැකෝගෙන් ප්‍රකාශයක්

https://www.gossiplanka.com/2020/08/parliamentary-election-results.html
යේ (05) පැවති මහ මැතිවරණ ඡන්ද විමසීම ඉතා සාමකාමීව පැවැත්වුණු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඊයේ සවස 05 වන විට සමස්ථයෙන් 70%ක පමණ පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. කොවිඩ් -19 වසංගත තත්ත්වයත් සමඟ මෙසේ වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා සතු‍ටුදායක බවයි ඔහු පවසන්නේ.

ඒ ඒ දිස්ත්‍රික්ක අනුව පහත ප්‍රතිශතයන්ගෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සිදු වී තිබෙනවා.

ගාල්ල 70%
මාතලේ 72%
නුවරඑළිය 75%
රත්නපුර 71%
පුත්තලම 64%
මහනුවර 72%
පොළොන්නරුව 72%
හම්බන්තොට 76%
අනුරාධපුරය 70%
මාතර 71%
මඩකලපුව 76%
වන්නි 73%
කළුතර 70%
ත්‍රීකුණාමලය 73%
කොළඹ 67%
ගාල්ල 68%
මහනුවර 67%
අම්පාර 72.8%
යාපනය 57%-
කිළිනොච්චි 71.52%
මන්නාරම 79.49%
වව්නියාව 74%
මුලතිව් 76.25%
මඩකලපුව 76.15%

ඡන්දය ගණන් කිරීම අද පෙරවරුවේසිට ආරම්භ වන අතර අද සවස 3පමණ වනවිට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කල හැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විශ්වාසය පළකර සිටිනවා.

ඡන්දය ගණන් කිරීම අද පෙරවරුවේසිට ආරම්භ වන අතර අද සවස 3පමණ වනවිට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කල හැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විශ්වාසය පළකර සිටිනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu