gossiplanka alexa නව රජයේ පළමු කාර්යය ගැන කොළඹින් වැඩිම මනාප ලැබූ සරත් වීරසේකරයන් කතා කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව රජයේ පළමු කාර්යය ගැන කොළඹින් වැඩිම මනාප ලැබූ සරත් වීරසේකරයන් කතා කරයි

ව රජයේ පළමු කාර්යය ලෙස, මුළු රටම අවුල් ජාලාවක් බවට පත් කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කරන බව කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට වැඩිම මනාපයෙන් තේරී පත් වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. 

රට අවුල් කල මෙම 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර සිදු වූ වරද නිවැරදි කල යුතු බව ඔහු පවසනවා.

සරත් වීරසේකර මහතා 2015 දී මෙම 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගනිද්දී එයට විරුද්ධව හඬ නැගූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu