gossiplanka alexa අංගොඩ ලොක්කා මිය ගිය බවට තොරතුරක්, පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අංගොඩ ලොක්කා මිය ගිය බවට තොරතුරක්, පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම පුද්ගල ඝාතන ‍රැසකට චෝදනා ලැබ සිටින පාතාලයේ ප්‍රබල සාමාජිකයෙකු වූ චන්දන ලසන්ත පෙරෙරා හෙවත් අංගොඩ ලොක්කා ඉන්දියාවේ දී මිය ගිය බව පළවන පුවත සම්බන්ධයෙන් බුද්ධි අංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔහු හෘදයාබාධයකින් හෝ විෂ ශරීරගත වීමකින් මිය ගිය බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

කළුතර උතුර ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාලයේ තවත් ප්‍රබල සාමාජිකයෙකු වූ සමයං නැමැත්තා ඝාතනය කළේ මොහු බව පැවසෙනවා. ඒ මාකදුරේ මධූෂ්ගේ උපදෙස් මතයි. එම සිද්ධියෙන් පසුව අංගොඩ ලොකා ඉන්දියාවට පලාගොස් තිබූ බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වුණා.

කෙසේ වෙතත මොහු සැබෑ ලෙසම මියගියා ද නැද්ද පිළිබඳව බුද්ධි අංශ විමර්ශන දිගටම සිදු කරනබවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu