gossiplanka alexa පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කිහිපදෙනෙක් මත්ද්‍රවය ජාවාරමට සම්බන්ධ වූ අයුරු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කිහිපදෙනෙක් මත්ද්‍රවය ජාවාරමට සම්බන්ධ වූ අයුරු

ත්ද්‍රවය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත් වූ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් නොබෝ දා අත් අඩංගුවට ගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන්තව දුරටත් පරීක්ෂණ පැවැත්වීමේ දී හෙළි වී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සමහර නිලධාරින් ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සබඳතා පවත්වා ඇති බවයි.

පොල්ස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ජාවාරම්කරුවන්ට මුදලට ආරක්ෂාව ලබා දී ඇති බවයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ.  මෙ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ දැනුම් දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තා ඉදිරියේදී  අධිකරණයට ඉදිරිපත් කරන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා ඊයේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන්.

අත් අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනා නැවතත් අගෝස්තු මස 04 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ පැවති නඩු විභාගයේ දී තීරණය කෙරුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu