gossiplanka alexa හෝමාගම පළමු වසරේ සිසුවෙකුටත් කොරෝනා, සිසු සිසුවියන් පිරිසක් නිරෝධායනයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෝමාගම පළමු වසරේ සිසුවෙකුටත් කොරෝනා, සිසු සිසුවියන් පිරිසක් නිරෝධායනයට

න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිත උපදේශකවරයෙකුගේ සමීපතමයින් ලෙස නිරෝධායනයට ලක් වූ තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ කහතුඩුව ප්‍රදේශයෙන්.

මෙම ආසාදිතයින් තිදෙනාගෙන් දෙදෙනෙකු ළමුන්වන බවයි වාර්තා වන්නේ. ඉන් එක් දරුවෙකු පළමු වසරේ ඉගෙනුම ලබන අතර එම දරුවා පිළියන්දල ප්‍රදේශයේ ගුරුවරියකගේ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වී ඇතිබව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ හේතුව නිසා එම උපකාරක පංතියට සහභාගී වූ දරුවන්, ඔවුන්ගේ දෙමව්පියන් ගුරුවරුන් ඇතුළු 65 දෙනෙකු කොරෝනා පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

මේ වනවිට ඔවුන් සියළුදෙනා ඔවුන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධානයට ලක් කර ඇති බවයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu