gossiplanka alexa දශක ගණනාවකට පසු දැඩි අපේක්ෂාවක්, අඟහරු ග්‍රහයා පිළිබඳ සෙවීමට යානයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දශක ගණනාවකට පසු දැඩි අපේක්ෂාවක්, අඟහරු ග්‍රහයා පිළිබඳ සෙවීමට යානයක්

https://www.gossiplanka.com/2020/07/mars-mission.html
70 දශකයෙන් පසු නාසා ආයතනය අඟහරු ග්‍රහයා පිළිබඳව දැඩි බලාපොරොත්තුවකින් අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ඒ ඊයේ (30) නව රෝවරයක් අඟහරු ග්‍රහයා වෙත පිටත්කර හැරීමෙන්. මෙම මෙහෙයුම ‘‘ මාස් 2020 ස්පේස් මිෂන් ’’ ලෙස නම් කර තිබෙනවා.

මෙම යානය මාස 7කින් පසුව අඟහරු ග්‍රහයා වෙත ළඟා වීමට නියමිත බව අපේක්ෂිතයි. අගහරුගේ පූර්ව ජීව විද්‍යාත්මක පරිසරය, භූ විද්‍යාත්මක කරුණු හා තවත් ගවේෂණ කිහිපයක් සිදු කිරීමට මෙම මෙහෙයුම මඟින් නියමිතව තිබෙනවා.

සාමානය මෝටර් රථයක ප්‍රමාණයකින් යුතු මෙම රෝවරය අනාගත විද්‍යාත්මක පර්යේෂණ සදහා අගහරුගෙන් සාම්පල් රැගෙන ඒමද සිදු කරනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu