gossiplanka alexa මාරවිල පවුල් 10ක් ස්වයං නිරෝධායනයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාරවිල පවුල් 10ක් ස්වයං නිරෝධායනයට

https://www.gossiplanka.com/2020/07/maravila-quarantine.html
ව කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට හඳුනාගත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාව ඇසුරුකළ හලාවත මාරවිල ප්‍රදේශයේ නිවාස 10ක පුද්ගලයින් 40 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඇයගේ පවුලේ සාමාජිකයින් ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත අතර ඔවුන් ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

තවද කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කරන නිවාඩු ගොස් සිටි උපදේශක උපදේශිකාවන් 08 දෙනෙකු නැවත ගෙන්වා ගැනීමට ද පියවර ගෙන ඇති බව  යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ පිළිබඳ මහජනතාවගේ සැලකිලිමත්භාවය ගිලිහී යමි ඇති බවත් නිරෝධායන නිතිරීති ලිහිල් කලද සියළු දෙනා සෞඛ්‍ය උපදෙස් නියමාකාරයෙන් පිළිපඳිය යුතු බවද වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu