gossiplanka alexa මෙරටින් දිනක දී හමුවූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙරටින් දිනක දී හමුවූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වෙයි

https://www.gossiplanka.com/2020/07/kandakadu-corona.html
න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 196 දෙනෙකු අනාවරණය වී තිබෙනවා. එය මෙරටින් එක් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයයි.

ඒ අනුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් මේ වන විට සොයා ගෙන ඇති කොරෝනා ආසාදිත රෝගීන් ප්‍රමාණය 252 ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu