gossiplanka alexa නිවාඩු ලබා ගෙදර ගිය මහනුවර කුණ්ඩසාලේ උපදේශකවරයාටත් කොරොනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිවාඩු ලබා ගෙදර ගිය මහනුවර කුණ්ඩසාලේ උපදේශකවරයාටත් කොරොනා

https://www.gossiplanka.com/2020/07/kundasale-corona.html
හනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම එම ප්‍රදේශයේ පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. මෙම ආසාදිත පුද්ගලයා කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන උපදේශකවරයෙක්.

යුධ හමුදා නිලධාරියෙකුවන මොහු පසුගිය ජූනි 25 වන දින නිවාඩු ලබා නිවස වෙත පැමිණ ඇති අතර ජූලි 06 වන දින ඔහු නැවත කඳවුර වෙත ගොස් තිබෙනවා. එහිදී සිදු කළ පරීක්ෂාවක දී මෙම උපදේශකවරයාට කෝරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා. 

මෙම උපදේශකවරයාගේ පවුලේ සාමාජිකයින් සහ ඇසුරු කළ පුද්ගලයින් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර ඔහු ඇසුරු කළ සෙසු පුද්ගලයින් පිළිබඳ මේ වන විට විමර්ශනය වෙමින් පවතිනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu