gossiplanka alexa බස් රථවල ජංගම වෙළඳාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස් රථවල ජංගම වෙළඳාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කෙරේ

https://www.gossiplanka.com/2020/07/bus-merchant-cancel.html
ලංගම සහ පෞද්ගලික බස් රථ තුළ සිදු කෙරෙන ජංගම වෙළඳාව වහාම නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. වතුර බෝතල්, ආහාර ද්‍රව්‍ය වැනි දෑ විකිණීම සඳහා බස් රථ තුළට ඇතුල්වන වෙළඳුන් නිසියාකාරයෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමය නොකරමින් කටයුතු කරන බව මහජනතාවගෙන් ද ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබෙනවා.

ඔවුන් එක බස් රථයක සිට තවත් බස් රථයකට ගොඩ වීමේ දී කොවිඩ් -19 වෛරසය පැතිර යාමේ ඉඩකඩ ඉහළ බව පෙනී ගොස් තිබෙනවා.

පසුගිය මාර්තු මස සිට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රියවලට ජංගම අලෙවිකරුවන් ඇතුල්වීම තහනම් කර තිබුණා.

බස් රථ සඳහාද එම තහනම ක්‍රියාත්මක කරමින් කටයුතු කිරීමටයි තීරණය වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් යෙදවීමට ද කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu